Event information

  • Description: සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය ගලිගමුවේදී .......
  • Event date: 2021.09.24

සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය ගලිගමුවේදී .......

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා නව සමෘද්ධි සහනාධාරය ලබාදීම 2021.09.24 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන් ජයසිංහ මැතිතුමා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.සුසන්ත හේරත් මැතිතුමා හා

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ මූලස්ථාන කළමණාකරු හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.