Event information

  • Description: 2020.12.28 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරිම.
  • Event date: 2020.12.28

2020.12.28 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරිම.

අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරිම හා බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කිරිමේ පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සංඝයා වහන්සේ 35 නමක් උදෙසා දහවල් දානය පිරිනැමීම

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී. සුසන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.