සිහින මැදුරු 21 වන නිවස යට්ටෝගොඩ දී ජනතා අයිතියට .........................

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ සරණක් අවැසි ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරන්නට සිහින මැදුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ මීට වසර කිහිපයකට පෙර සිටය.

සියලු පහසුකම් සහිතව ඉදි කරන ලද මෙම නිවස නිමල් සෝමසිරි මහතා වෙත ප්‍රදානය කිරීමේ මෙම උත්සවය සදහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගි වූ අතර මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් ඇප කැප වූ යට්ටෝගොඩ ග්‍රාම නිලධාරිතුමන් ප්‍රමුඛ සියලු දෙනාට කෘතඥපූර්වක ස්තුතිය පුදකර සිටිමු.